Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විජේට සුබ පතමින් දිලිත් තැබූ සටහන

38 minutes ago

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජෝසප් විජේ චද්‍රසේකර් සහ ඔහුගේ තරුණ පුරෝගාමී දේශපාලන බලවේගය වන තමිලගා වෙටි‍්‍ර කසාගම් පක්ෂයට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

තමින්නාඩුව තුළ පැවති පවුල් පාලනය සහ ගජමිතුරු පාලනය නිමාකොට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අභිභවා යමින්, 2024 දී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ සිට මේ තරම් කෙටි කාලයක් තුළ ජනවරමක් ලබාගැනීම දක්වා ඔබේ ගමන අතිවිශිෂ්ටය.

මෙම ඵෙතිහාසික මැතිවරණ ප‍්‍රතිඵලය යථාර්තයක් කිරීම ගැන තමිල්නාඩු ජනතාවට මෙන්ම ඔබගේ ඉදිරිගමන් මගට අපි ඉතසිතින් සුබ පතන්නෙමු.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *