අද නිකුත් කළ අයි.සී. සී. කාන්තා ක්‍රිකට් 20 යි 20 තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
මෙතෙක් ඇය පසුවුණේ, පස්වන ස්ථානයේයි.
පසුගියදා නිමා වූ බංග්ලාදේශ තරග සංචාරයේදී දැක්වූ දක්ෂතාවයන් හේතුවෙනුයි චමරි අතපත්තු මෙලෙස අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇති බව සදහන්.
එහි පළමු තැන පසුවන්නේ නවසීලන්ත ක්‍රීඩිකා අමීලියා කර්.

මුදල් අමාත්‍යාංශ ලේකම් ඇත්තටම ද්විත්ව පුරවැසියෙක්ද නැද්ද? ඇමති නලින්ද කට අරී
මහ බැංකුවේ සිද්ධියට වැඩ තහනම්ව සිටිය දී දිවි අහිමි වූ නිලධාරියාගේ ඥාතීන් නීතිය ඉදිරියට
පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කරයි
මාලදිවයින් ජනපතිට ජනපති අනුරගෙන් විශේෂ භෝජන සංග්‍රහයක්
චාමර සම්පත් විදෙස්ගත වෙන්න අවසර ඉල්ලයි
සන්ධ්‍යාව දැක්කොත් කියන්න! පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි!
ගණේමුල්ල සංජීව ඝාතනයට දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අවසර
විජේට සුබ පතමින් දිලිත් තැබූ සටහන
සුගීෂ්වර බණ්ඩාරගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
තලපති විජේගේ රියදුරාගේ පුතාටත් මන්ත්‍රී අසුනක් හිමිවෙයි
දැඩි කොන්දේසි මත කපිල චන්ද්‍රසේනට ඇප
තලපති විජේගේ ජයග්‍රහණයට නාමල්ගෙන් සුබ පැතුම්