Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘත කෙරේ

8 hours ago

තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි විවෘත කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙසේ එම හුවමාරුව වසා දැමීමට කටයුතු කළේ, ජලයෙන් යටවීම හේතුවෙනුයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *