Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි

7 hours ago

ඇහැලියගොඩ, වියලගොඩ වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ධාවනය කළ  ලියාපදිංචි නොකළ යතුරු පැදියකට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා දස දහසක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව රත්නපුර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරීන් දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය III වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *