එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන වෙසක් දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ ළඟම තිබෙන සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් මෙම දන්සැල් ලියාපදිංචිය සිදුකළ හැකි බවය.
ඒ අනුව සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් ලබා දෙන උපදෙස් අනුව ඉතා සුරක්ෂිත ආහාර වේලක් පිළියෙළ කිරීමේ හැකියාව අදාළ පාර්ශ්වයන්ට පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
වෙසක් පොහොස සඳහා දන්සැල් ලියාපදිංචිය පසුගිය 04 වැනි දින සිට ආරම්භ කෙරිණි.

විදෙස්ගත ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්
ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ ඇගයීමක්
පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන බ්‍රසීල සංචිතය නම් කෙරේ
ඩයලොග් නව සන්ධිස්ථානයක් පසු කරයි
රණවිරු සැමරුමට මහින්දට ආරධනා නොකළ හේතුව ගැන රජයෙන් පැහැදිලි කිරීමක්
රත්නපුරට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්
නීතිඥ යුවළ ඝාතනයට අදාළ රියදුරුව හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි
හිරුණිකා අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව ගනී
රණවිරුවන්ගේ දුක සැප බලන්න ගිය ජනපති අනුර (ඡායාරූප)
මාරාන්තික ඉබෝලා වෛරසයෙන් ලංකාවටත් බලපෑමක් එල්ල වෙයිද?
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අද අධිකරණයේදී හෙළි වූ කරුණු
ඉන්ධන QR කේතය ගැන දැනුම්දීමක්