පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සැකකරුවෙකු ලෙස නම්කර ඇති නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදීය.

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
කිරිඇල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
දශකයකට පසු ප්‍රබලම එල්නිනෝ තත්ත්වය 2026 දී ?
කාලගුණය වෙනස් වෙයි! මි.මී. 100 ඉක්ම වූ තද වැස්සක්!
ICC විධායක කමිටු රැස්වීමට ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ඇරයුම් නෑ
තෙල් නැවකට අමෙරිකාවෙන් Hellfire ප්‍රහාරයක්
බොරතෙල් මිල යළිත් කැපී පෙනෙන ලෙස ඉහළට
ගෝඨාභයට Online සාක්ෂි දීමට අවසර
නගර 25 ක් සංවර්ධනයට දැවැන්ත මුදලක් වෙන් කරයි
තාප්පයක ගැටී ව්‍යාපාරිකයෙක් මරුට
කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට නවතම පහසුකමක්
ජල බිලෙහි වැඩිවීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්