හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීම හෙළා දකින බවට තමන් කළ ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් නොව හුදෙක් මානුෂිය පදනම මත පමණක් සිදුකළ අදහස් පළ කිරීමක් බව තීනියාවල පාලිත හිමි පවසනවා.
ඊයේ (03) මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් තීනියාවල පාලිත හිමියන් විසින් මෙම ප්‍රකාශය සිදු කර තිබුණා.
එම ප්‍රකාශය සිදුකරන් අවස්ථාවේ දී, එය අධිකරණ තීන්දුවක් බවට තමන් නොදන්නා බවයි උන්වහන්සේ පවසන්නේ.

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිට ඇප
පාසල් ළමුන්ගෙන් 20% කට මන්දපෝෂණය
හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා රිමාන්ඩ්
සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක්
ඩොලරයේ විකුණුම් මිල පිම්මේ ඉහළට
TIN අංකය පිළිබඳ සුවිශේෂී පනතකට කථානායක අත්සන් තබයි
වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් මියගිය ගණන ඉහළට
ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
සෙනෙහසේ කැදැල්ල සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි! 11ක් මරුට! තුනක් අතුරුදන්!
අදත් ලොකු වැස්සක්