නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබුණු මත්පැන් බෝතල් 5,575 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, ඊයේ (14) නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත, මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් මෙම වැටලීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකරු සහ නීතිවිරෝධී මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජාතික හැඳුනුම්පත් නොමැති සා. පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට දැනුම්දීමක්
ජීවිත දෙකක් මහමගදී බිලිගත් සිසු සැරිය බස් රථය
දුම්කොළ එක්ක බුලත් විට විකිණීම තහනම් වන ලකුණු
විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක සරුංගල් නූල් පැටලී යළි ගොඩබස්වයි
රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ වරප්‍රසාදයක් ලබාදීමට තීරණයක්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන