Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප

7 hours ago

අත්අඩංගුවට ගෙන සිටි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සොහොයුරා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායකට ඇප ලබා දී තිබෙනවා.

ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

සුරා බදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 2,7500,000ක් (දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක්) වංචාවක් සම්බන්ධයෙනුයි ඔහුව ඊයේ (14) හඟුරන්කෙත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *