Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විමල් වීරවංශගේ සහෝදරයා අත්අඩංගුවට

9 hours ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *