අත්අඩංගුවට ගෙන සිටි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගේ සොහොයුරා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායකට ඇප ලබා දී තිබෙනවා.
ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
සුරා බදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 2,7500,000ක් (දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක්) වංචාවක් සම්බන්ධයෙනුයි ඔහුව ඊයේ (14) හඟුරන්කෙත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ.

ජාතික හැඳුනුම්පත් නොමැති සා. පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට දැනුම්දීමක්
ජීවිත දෙකක් මහමගදී බිලිගත් සිසු සැරිය බස් රථය
දුම්කොළ එක්ක බුලත් විට විකිණීම තහනම් වන ලකුණු
විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
මීගමුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක සරුංගල් නූල් පැටලී යළි ගොඩබස්වයි
මත්පැන් බෝතල් 5,575 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ වරප්‍රසාදයක් ලබාදීමට තීරණයක්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන