ජාතික ජන බලවේගයට බලය හිමි මීගමුව මහ නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පෞද්ගලික හේතුවක් මුල් කරගනිමින් ඔහු මෙලෙස සිය නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බවයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද රොබට් හීන්කෙන්ද මහතා නගාරාධිපති ධුරයෙන් ඉවත් වන බවට විවිධ ප්‍රකාශ සිදු කර තිබුණි. කෙසේ වෙතත්, එම සෑම අවස්ථාවකදීම සිය තීරණය වෙනස් කරගනිමින් ධුරයේ දිගටම කටයුතු කිරීමට ඔහු පියවර ගෙන තිබුණ ද, මෙවර ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් භාර දී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ජාතික හැඳුනුම්පත් නොමැති සා. පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට දැනුම්දීමක්
ජීවිත දෙකක් මහමගදී බිලිගත් සිසු සැරිය බස් රථය
දුම්කොළ එක්ක බුලත් විට විකිණීම තහනම් වන ලකුණු
විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
රත්මලානෙන් පිටත්වූ ගුවන් යානයක සරුංගල් නූල් පැටලී යළි ගොඩබස්වයි
මත්පැන් බෝතල් 5,575 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ වරප්‍රසාදයක් ලබාදීමට තීරණයක්
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන