කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් සඳහන් කරන්නේ, කොළඹ නගරයේ ජනතාවට විනෝදාස්වාදය, සංස්කෘතික කටයුතු සහ ක්‍රීඩා සඳහා වැඩි අවස්ථාවන් සලසා දීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව මඟින් අය කරනු ලබන විනෝද බදු සංශෝධනය කිරීමට පියවර ගත් බවය.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.
එහි දක්වා ඇත්තේ, කොළඹ නගරයේ ජනතාවගේ විනෝදාස්වාදය සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරන ලෙස ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීමකට අනුව, 2026 අයවැය මඟින් මෙම බදු සහනය ලබාදීමට යෝජනා සම්මත වූ බවය.
නව සංශෝධනය යටතේ සියලුම විනෝද බදු කාණ්ඩවල අනුපාතයන් අඩු කර ඇති අතර, විශේෂයෙන්ම දේශීය කලාකරුවන්ට සහ කලා ක්ෂේත්රයට දිරියක් ලබාදීමට දේශීය ප්‍රසංග සඳහා මෙතෙක් පැවති 12%ක බදු අනුපාතය 7% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

2022දී පොහොට්ටුවෙන් තෝරපු පළවෙනියා මම නෙමෙයි.. මම හතරවැනියා.. – හිටපු ජනපති රනිල්
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
නවගමුවේ වෙඩිතැබීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යළිත් යකා නටයි
අගමැතිනිය යළි දිවයිනට
සියලුම ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්
දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන්ට චීනයෙන් තෑග්ගක්
සුරේෂ් සලේගේ පෙත්සමට එරෙහිව කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
ශ්‍රී ලංකා රුපියලෙහි සුළු සෙලවීමක්
මැදපෙරදිග යුද උණුසුම ඉහළට! ඉරානයෙන් තවත් සමුද්‍ර සන්ධියක් වැසීමේ සූදානමක්!
උසස් පෙළ විභාගය කල් යයිද? කල් දමන ලෙස ඉල්ලූ පෙත්සමට අභියාචනාධිකරණය දුන් තීන්දුව