ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය මේ මස 23 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (16) නියෝග කළේය.
ඒ, විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

2022දී පොහොට්ටුවෙන් තෝරපු පළවෙනියා මම නෙමෙයි.. මම හතරවැනියා.. – හිටපු ජනපති රනිල්
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
නවගමුවේ වෙඩිතැබීමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යළිත් යකා නටයි
අගමැතිනිය යළි දිවයිනට
කොළඹට සුබ ආරංචියක්
සියලුම ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්
දිවයින පුරා සිටින සියලුම පාසල් සිසුන්ට චීනයෙන් තෑග්ගක්
සුරේෂ් සලේගේ පෙත්සමට එරෙහිව කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
ශ්‍රී ලංකා රුපියලෙහි සුළු සෙලවීමක්
මැදපෙරදිග යුද උණුසුම ඉහළට! ඉරානයෙන් තවත් සමුද්‍ර සන්ධියක් වැසීමේ සූදානමක්!