ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත්තේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව, සැකකාර සුගීශ්වර බණ්ඩාර මහතා ලබන 25 වනදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කර තිබේ.

නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය සජබයෙන් ප්‍රසිද්ධ කරයි
නිවසක් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක්
බැංකු පොලී අනුපාතික යළි ඉහළ යනවාද? මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්
ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙන ලකුණු
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්
පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් කොටු වෙයි
මැගසින් බන්ධනගරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට