ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (10) දිනයේ දී පිළිවෙලින් රු. 330.88ක් හා රු. 339.94ක් ලෙසින් වාර්තා වී ඇත.
පසුගිය සිකුරාදා (07) දිනයේ දී මෙම අගයයන් වාර්තා වූයේ පිළිවෙලින් රු. 331.01ක් හා රු. 340.15ක් ලෙසිනි.
ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 340 මට්ටමින් පහළට පැමිණ ඇත්තේ පසුගිය ජූලි 08 වනදායින් පසු පළමු වරට අද දිනයේ දීය. එසේම ඩොලරයේ ගැනුම් මිල රු. 330 සීමාවට පැමිණ ඇත්තේ ද 2026 ජූලි 08 වනදායින් පසු පළමු වරට අද (10) දිනය තුළය.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්