Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහල් නිවාසයකින් ඇදවැටී 12 හැවිරිදි දරුවෙකු මරුට

7 hours ago

කොළඹ 09 ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් පහළට ඇදවැටීමෙන් වයස අවුරුදු 12ක පිරිමි ළමයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මහල් 14කින් සමන්විත අදාළ නිවාස සංකීර්ණයේ උඩු මහලේ පිහිටි නාන තටාකය ආසන්නයේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ අවට සිරි නරඹමින් සිටින අතරතුර මෙම දරුවා මෙලෙස පහළට ඇදවැටී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *