සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
ගංජා හේනකින් අල්ලස් ගත් පොලිසියේ 4ක් අත්අඩංගුවට
iPhone 18 මාදිලිය එළිදැක්වීම කල් යයි
දින 11ක් පුරා බාර් වසා තැබෙන ප්‍රදේශ පිළිබඳව දැනුම්දීමක්
පාසල් නිවාඩුවේ දරුවන් ගැන අවධානයෙන් සිටින්න! රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විශේෂ අනතුරු ඇඟවීමක්!
මෙය මගේ අවසාන තරග වාරය විය හැකියි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියෙන් සමුගැනීමේ ඉඟි පළ කරයි!
මහල් නිවාසයකින් ඇදවැටී 12 හැවිරිදි දරුවෙකු මරුට
ඉන්දුනීසියාවට තවත් භූම්පනයක්
අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5ක් තුළදී සැලකිය යුතු ලෙස පහළට! නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි!
ජනතා මුදල් ගසාකන නවතම ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි
අනතුරට ලක්වූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා නාවික හමුදාවෙන් බේරා ගනියි