Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්

1 minute ago

බේකරි හිමියන් සහ පාන් අලෙවි කරන වෙළෙඳුන් පාන්වල බර පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

සම්පූර්ණ පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් වන අතර, පාන් භාගයක සම්මත බර වන්නේ ග්‍රෑම් 225ක්.

කෙසේ වෙතත් බර ප්‍රමාණය අඩුවෙන් පාන් අලෙවි කරන වෙළෙඳුන් පසුගිය දින කිහිපය තුළම වැටලීමට ලක්කර තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *