කටුගස්තොට, කුඩුගල ප්රදේශයේ පිහිටි රථවාහන අමතර කොටස් අලෙවි කරන වෙළෙඳසැලක අද (04) අලුයම 5.30ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්නත් සමඟ ඇතිවූ තත්ත්වය හමුවේ මහනුවර – යාපනය A9 ප්රධාන මාර්ගයේ කටුගස්තොට, කුඩුගල ප්රදේශයෙන් රථවාහන ගමනාගමනය පැයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම නතර කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
මහනුවර සහ මාතලේ ගිනි නිවීමේ ඒකකවල ගිනි නිවීමේ රථ යොදවා ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කර ඇති අතර, සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කටුගස්තොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

ස්ටිකී රයිස් සහ ජස්මින් රයිස් සඳහා රු.65ට තිබූ බද්ද වෙනුවට රු.280ක වැඩි බද්දක්
පවුල් ආරවුල මරණයෙන් කෙළවර වෙයි
RMV දින හතරක මෙහෙයුමෙන් ලක්ෂ 90ක දත්ත වලාන භාරයට
අද කාලගුණ නිවේදනය
විදුලි ගාස්තුව ඉහළට?
ප්රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත රිමාන්ඩ්
නාමල් රාජපක්ෂ අධිකරණයට
අද කාලගුණ නිවේදනය
අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ අයගේ නම් බලා ගැනීමට QR කේත ක්රමයක්
ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව බලශක්ති ඇමති පහදයි
රජයේ සේවකයින්ට මෙදා අයවැයෙන් ගජ වාසි! අවම වැටුප් වැඩිවීම 20,000ක්!
NPP මන්ත්රී සමඟ ඇති වූ සිද්ධියට අදාළ නඩුවෙන් සූරියකන්ද පොලිස් කොස්තාපල් නිදහස්