Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලැබෙයි! රන් මිලෙහි කැපී පෙනෙන වෙනසක්!

3 weeks ago 15.3 K

පසුගිය සති දෙකකට සාපේක්ෂව මෙරට වෙළෙදපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 11,000ක අධික මිලකින් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

නව රන් මිල සටහන පහතින්.
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,570.00  
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,500.00 
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,780.00 
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.158,200.00 
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,880.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.151,000.00 

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *