දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු හෝ තවත් ආන්දෝලනාත්මක චරිතයක් වන සිම්බාබ්වේ ජාතික ඌබර්ට් ඒන්ජල් හෝ සමග තමන්ට කිසිදු සම්බන්ධයක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත්, ජීවිතයේ එක් වතාවක් පමණක්, තමන් අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේ දී දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු බැහැදැක ඇති බව පවසන හිටපු අග්‍රාමාත්‍යවරයා, එම හමුව සිදු වූවේ ජෙරොම්ගේ පාර්ශ්වයෙන් කරන ලද ඉල්ලීමකට අනුව බවද පවසයි.
පසුගිය දිනෙක ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදු කරන ලද ප්‍රකාශය තමන් හෙළා දකින බව හිටපු අග්‍රාමාත්‍යවරයා පවසයි. එය ප්‍රජාව අතර පවතින සංහිදියාවට හානි කර බවද හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණි.


සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා