Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුව යළිත් ශම්මිට

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස යළිත් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා තේරී පත්වී තිබේ.

ඒ අද (20) පැවැති ක්‍රිකට් නිලවරණයේදීය.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ ඔහු නිතරගයෙන් තේරී පත්වී ඇති බවය.

ඒ අනුව ශම්මි සිල්වා මහතා 2023-2025 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *