Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධිවේගයේ වේග සීමාව අඩු කෙරේ

3 years ago

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබාගෙන සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියැදුරන්ට දන්වා සිටී.

එමෙන්ම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙස රියැදුරන්ට දැනුම් දී තිබේ.

අඳුර ආලෝකය පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන  ධාවනයේ යෙදෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *