Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනප්‍රිය ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව හදිසියේම රෝහල්ගත කරයි

2 years ago

ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව මහත්මිය රෝහල් ගත කර තිබෙනවා.

ඇය නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

හදිසි සැත්කමක් සිදු කිරීම සඳහා ඇයව රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *