ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරග තුනකින් යුතු 20-20 තරගාවලිය තරග 3/0ක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා.
ඊයේ පැවති තෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්සායමට සුපිරි පන්දු වාරයේදී අවාසනාවන්ත අයුරින් පරාජය වැළඳගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.
මෙම තරග පරාජයත් සමඟ ඉතිහාසයේ වැඩිම විස්සයි විස්ස පරාජයන් අත් කරගත් කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයට එක් විය.
විස්සයි විස්ස තරග රටාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට විස්සයි විස්ස තරග 105ක පරාජය වැළඳ ගෙන තිබේ.
මින් පෙර එම අවමන් සහගත තරග වාර්තාවට හිමිකම් කීවේ බංගලාදේශ කණ්ඩායමයි.



දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!