ජනාධිපති ධූරය සහ විපක්ෂ නායක ධූරය බෙදාගැනීම වෙනුවෙන් නාමල් සහ සජිත් අතර අශුද්ධ සන්ධානයක් පිහිටුවාගෙන ඇති බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළා.
ඒ අනුව ජනාධිපතිවරණය ජයගැනීමට තමන්ට සහාය දීම වෙනුවෙන් නාමල් රාජපක්ෂට විපක්ෂනායක ධූරය ලබාදීමටත්, රාජපක්ෂවරුන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීමටත්
සජිත් ප්‍රේමදාස පොරොන්දු වී ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ අද කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය අඩාල කිරීමට කුමන අශුද්ධ සන්ධාන පිහිටුවා ගත්තත්, ඒ කිසිවක් සාර්ථක නොවන බවත්, මේ වන විටත් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළා.


පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු
තලවතුගොඩ විදේශ රැකියා නියෝජිත ආයතනයේ කෝටි 8ක මංකොල්ලයේ මහාමොලකරු අත්අඩංගුවට
රොහාන් ඕලුගලට සහය වූ උපායදූතයා මරන්න කළ සැළසුම ව්‍යර්ථ වෙයි! ව්‍යාජ පොලිස් රථය වලානෙන් අල්ලයි! (වීඩියෝ)
මොරටුව, රාවතාවත්තේ වෙඩිතැබීමක්
පෞද්ගලික අංශයටත් online ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්