මෙවර ජනාධිපතිවරණය සමගි ජන බලවේගය ලක්ෂ 20 කින් ජයග්‍රහණය කරන බව එහි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
තමන් විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛණ බුද්ධි අංශ තොරතුරු බවයි ඇල්පිටිය ප්‍රදේශයේ අද (18) පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සදහන් කළේ.
ලක්ෂ 220 ක් වන ජනතාව සජිත් ප්‍රේමදාසගේ පවුලේ සාමාජිකයින් බවත් රටේ වගකීම රණසිංහ ප්‍රේමදාසගේ පුතාට භාරදෙන ලෙස ඉල්ලා සිටින බවයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.


උපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි මාට්ටු
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්
කටුනායකින් එළියට ගත් ‘කොණ්ඩ රංජි’ CIDයට රැගෙන යයි
ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව
‘විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්’: සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්
පොලීසියේ උසස්වීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 40ක් ඉවතට
සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
අතුරුගිරියේ වෙඩිතැබීමක්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්