ඊයේ (17) රාත්‍රියේ මාතර දුම්රිය ස්ථානයේදී දික්වැල්ල – වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු දුම්රියට යට වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
මාතර සිට බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියට ගොඩවීමට උත්සාහ
කිරීමේ දී ඉන් බිමට ඇද වැටුණු තරුණයා දුම්රියට යට වී තිබෙනවා.
ඔහු බේරා ගැනීම සඳහා මාතර රතු කුරුස කාර්යාලයේ නිලධාරියෙකු සහ අසල සිටි පිරිස්
එක්ව පැයකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා මෙම තරුණයා එළියට ගත්ත ද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වන්නේ.


22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
චමරි අතපත්තු ප්රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ