Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වනිඳුට සති දෙකක විවේකයක්

2 years ago 160

වනිඳු හසරංගට සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවට වාර්තා වනවා.

ඒ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව වනිඳුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ඉතිරි එක්දින තරග තුනද අහිමිව යනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *