යූරියා පොහොර කාර්යක්ෂමව බෙදා හැරීමට පහසුකම් සැලසීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට අයත් සියලුම සේවකයන්ගේ නිවාඩු ජුලි 6 වැනිදා අත්හිටුවා තිබෙනවා.
විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ජූලි මස 07 වැනිදා සිට 15 වැනිදා දක්වා මෙරටට පැමිණෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ගොවිජන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කර අවසානයේ ගොවීන් වෙත ලබාදීමටයි කටයුතු යොදා ඇත්තේ.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්