අද (30) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩ 20 යි
P, Q, R, S, T, U, V, W කලාප සඳහා දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩ 20 යි
විදුලි කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.
