ජූලි 9, 10 සහ 13 යන දිනයන්හිදී කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැය 3ක විදුලි කප්පාදුවක් පෙරවරු 10:20 සිට රාත්‍රී 10:30 අතර සිදු කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා.
ජූලි 11, 12, 14 සහ 15 දක්වා කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැය 3ක විදුලි කප්පාදුවක් පස්වරු 1:00 සිට රාත්‍රී 10:30 අතර සිදුවන අතර පෙරවරු 7:00 සිට පස්වරු 1:00 දක්වා කාලය තුල එම ප්‍රදේශවල විදුලිය කප්පාදු නොකෙරෙනු ඇති.
කොළඹ වාණිජ නගර කලාපය සදහා පෙරවරු 6:00 සිට පෙරවරු 8:50 අතර පැය 02ක යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා අනුමැති ය ලබාදී තිබෙනවා.
එසේම ආයෝජන මණ්ඩලය අනුමත කාර්මික කලාප සදහා පෙරවරු 5:30 සිට පෙරවරු 8:50 අතර පැය 03ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි