ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනේ සිට සිංගප්පූර්ව දක්වා යාමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත
යොමු කිරීමට සූදානම් බවටයි වාර්තා වන්නේ.
source – hiru news