ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ඉන්ධන බෙදාහැරීම ලබන 21 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව ලබන 21 වැනිදා සිට 26 වැනිදා දක්වා ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන බෙදාහැරෙන පිරවුම්හල් ලැයිස්තුව මේ වන විට නිකුත් කර තිබේ.
(මේ වන විට (07.19) නිකුත් කර තිබෙන්නේ බස්නාහිර පළාතේ පිරවුම්හල් ලැයිස්තුව පමණි.)











උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි