සති 02 කට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ, අද දිනයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනයේදී අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි.
ඒ අනුව, ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් මෙම මිල පහළ දැමීම සිදු කරනු ඇතැයිද වාර්තා වේ.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට