ඇපල් සමාගමේ නිෂ්පාදනවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල නැංවීමට සිදුවනු ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය චීනය වෙත 54%ක තීරු බදු පැනවීම මිට හේතු වී ඇති බවයි.
නමුත් මෙම මිල ඉහළ යාම කෙටි කාලීනව සිදු නොවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එයට හේතූ වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මාස කිහිපයකට ප්‍රමාණවත් අමුද්‍රව්‍ය මේ වන විටත් ඇපල් සමාගම ආනයනය කර ඇති බවයි.
ඉදිරියේදී අමුද්‍රව්‍ය ආනයනයේදී ඇතිවන බලපෑමත් සමඟ ඇපල් සමාගමේ නිෂ්පාදනවල ඉහළ යනු ඇති බව සඳහන්.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!