සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ දේශීය වෙළෙඳ පොළේ උඩරට සහ පහතරට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවලු තොග සහ සිල්ලර වෙළෙදුන් පවසනවා.
ඒ අනුව එම වෙළෙදුන් කියා සිටියේ, බෝංචි කිලෝවක් රු.600-700, බටු කිලෝවක් රු.600, කැරට් කිලෝවක් රු.400, නුවරඑලිය අල කිලෝවක් රු.600, තක්කාලි කිලෝවක් රු.800 ක් සහ අනෙකුත් සෑම එළවලුවක්ම රු.400ත් 500ත් අතර සිල්ලර මිලකට අලෙවි වන බවයි.
එමෙන්ම, පොල් මිල රු.180 සිට රු.220 දක්වා වූ සිල්ලර මිලකට අලෙවි වන අතර, ඇඹුල් සහ සීනි යන කෙසෙල් කිලෝවක මිල රු.160කට අලෙවි කරනු ලබනවා.
පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතයත් එළවලු මිල ඉහළ යාමට හේතුවක් වූ බවයි වෙළෙදුන් කියා සිටියේ.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!