ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත්ත ද, ඔවුන් B 1 කණ්ඩායම ලෙස සලකා තිබෙනවා.
ඒ, ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් B කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇති පසුබිමකයි.
සත්කාරක අයිතිය ශ්‍රී ලංකාව සතු වීම මත පදනම්ව එම තීරණය ගෙන ඇති බවට වාර්තා වන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව B කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගත් කණ්ඩායම බැවින් ඊට අනුරූපීව මීට පෙර අප විසින් මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය පවා ප්‍රකාශයට පත් කර තිබූ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු විය යුතුයි.


විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්