ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
මේ වන විට 74 වන හැවිරිදි වියේ පසු වන ජග්දීප් සිය සෞඛ්‍ය ගැටලු සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීමේ අවශ්‍යතාවය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉන්දීය ජනාධිපතිවරයාට යොමුකර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
2022 වසරේදී ඉන්දීය උප ජනාධිපති ධුරයට පත් වූ ජග්දීප් ධන්කාර්ගේ ධූර කාලය නිමාවීමට තිබුණේ 2027 වසරේදීයි.
ඒ අනුව ඔහු ඉල්ලා අස්වී ඇත්තේ ධුර කාලය අවසන් වීමට වසර දෙකක් ඉතිරිව තිබියදීයි.
කෙසේ වෙතත් ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

දියේ ගිලෙන දරුවන් දෙදෙනා බේරගන්න වැවට පැන්න පියාට දිවි අහිමි වෙයි
ෂී ජින්පින් ‘ඉතා සතුටින්’
බ්ලූම්බර්ග් දර්ශකයේ පෙරළියක්! ආසියාවේ ධනවත්ම කිරුළ ගෞතම් අදානිට!
දින 06කදී 26ක් දිය රකුසාට බිලි වෙයි
මත්ද්‍රව්‍ය සමග හසුවූ “දෙනුවන් පුතා” බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට
අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ගැන නාමල්ගෙන් නිවේදනයක්
අපරාධ රැසකට සම්බන්ධ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි
ගල්අඟුරු ගෙන්වූ සමාගමෙන් රු. කෝටි 915ක් රඳවාගෙන
අවුරුදු 2යි මාස 2යි සති 2කට පසු ඩොලරයේ ඉහළම මිල අද වාර්තා වෙයි
රාගමදී කාන්තාවකගේ හිසකෙස් කැපූ පිරිස දැලේ! ප්‍රධාන සැකකාරිය ඇතුළු 5ක් අත්අඩංගුවට!