2024 සඳහා වන එක්සත් ජනපද විවිධත්ව වීසා වැඩසටහන (GREEN CARD) අද 2022 ඔක්තෝබර් 05 වන දින සිට අයදුම්පත් සඳහා විවෘත වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
සාමාන්‍යයෙන් “GREEN CARD” ලෙස හඳුන්වන මේ සඳහා අද රාත්‍රී 09.30 සිට ප්‍රවේශය සඳහා ලබා ගත හැකියි.
විවිධත්ව වීසා වැඩසටහන 2024 සඳහා වන අයදුම්පත් 2022 නොවැම්බර් 08 වන දින රාත්‍රී 10.30 දක්වා භාර ගන්නා බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ https://dvprogram.state.gov වෙබ් අඩවිය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.
සෑම වසරකම විවිධත්ව වීසා වැඩසටහන මඟි අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 50,000කට වැඩ පිරිසකට, එක්සත් ජනපදයට ස්ථිර පදිංචිය ල ගැනීමට ඉඩ ලබා දෙනවා.

ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි