Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු අභ්‍යාස විද්‍යාල වෙත Ideahub පරිත්‍යාග කෙරේ

12 months ago

සුහුරු රාජ්‍ය සේවා ස්ථාන දිරි ගැන්වීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව Ideahub ගුරු අභ්‍යාස විද්‍යාල වෙත පරිත්‍යාග කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පෙරවරුවේ සිදු කෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මේ අනුව සංකේතාත්මක ලෙස ගුරු අභ්‍යාස විද්‍යාල 10 ක් වෙත Ideahub ලබාදීම සිදු කළ බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *