ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය කැමැත්ත පළ කිරීමත් සමග ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට දැනුම් දී තිබෙනවා.
වොෂින්ටන් වෙලාවෙන් හෙට සවස 6 වන විට සාමයට එකඟ වියයුතු අතර, එම අවසන් අවස්ථාව නොගන්නේ නම් හමාස් සංවිධානයට විනාශය ලඟා කර මැදපෙරදිග සාමය කෙසේ හෝ පිහිටුවන බව, අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර තිබුණා.
ඔහුගේ එම ප්‍රකාශයෙන් පසුවයි හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකගතාවය පළ කර ඇත්තේ.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු