අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍යපෙළ විභාග රාජකාරි කළ ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 150ක පමණ මුදලක් මේ දක්වා විභාග දෙපාර්තමේන්තුව ගෙවා නැතැයි වාර්තා වේ.
ඉකුත් වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභෘගයේ රාජකාරි කළ සහ පිළිතරුපත් ඇගයීම් කළ ගුරුවරුන්ට රුපියල් ලක්ෂ 100කට ආසන්න මුදලක් ද සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරී කළ ගුරුවරුන්ට රුපියල් ලක්ෂ 50 පමණ මුදලක් ආදී වශයෙන් ගෙවීමට තිබෙන බව ද වාර්තා වේ.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්