2026 වසරට අදාළ ප්‍රධාන පාසල් විභාගවල දින වකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එයට අනුව ලබන වසරේදී සාමාන්‍ය පෙළ විභාග දෙකක් පැවැත්වීමට නියමිතයි.
එම කාලසටහනට අනුව 2026 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2026 දෙසැම්බර් 08 වනදා සිට 2026 දෙසැම්බර් 17 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
මේ අතරට 2025 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය, 2026 පෙබරවාරි 17 වනදා සිට 2026 පෙබරවාරි 26 වනදා දක්වා පැවත් වෙනවා.

දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ
බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වය වෙනස් වන ලකුණු