ජාත්‍යන්තර විස්සයි විස්ස ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට පැතුම් නිස්සංක සමත් වෙයි.
ඒ ඊයේ(25) සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගයේදී නොදැවී රැස් කළ ලකුණු 98ත් සමඟයි.
ඔහු මේ දක්වා ඉනිම් 76කදී ලකුණු 2326ක් රැස් කර තිබේ.
මින් පෙර එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවූයේ කුසල් ජනිත් පෙරේරායි.

මහනුවර, ගාල්ල සහ යාපනය නගරවලටත් සැප බස්
පොලීසියට ලක්ෂ 5ක අල්ලසක් දෙන්න ගිය තරුණයා අත්අඩංගුවට
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
චාමික කරුණාරත්නට එරෙහි DNA ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය
ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි අල්ලස් නඩු 05ක් ගැන අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග
යෝෂිත හා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද පාරට
පසුගිය පැය 24 තුළ වැඩිම වැස්ස නෝටන් ප්‍රදේශයට
වයස 60 සම්පූර්ණ වූ පොලිස් නිළධාරීන්ට අමතර සේවා දිගුවක්
හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ නඩුවක් කැඳවයි
රාජ්‍ය නිලධාරීන්ගේ හා විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න තවත් පියවරක් තබයි
අයහපත් කාලගුණය හමුවේ උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්