ශ්‍රී ලංකාව සමඟ අද(23) පවතින තරගයට ක්‍රීඩා කරන අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජෝර්ජ් ඩොක්රෙල් කොවිඩ් 19 පරීක්ෂාවකින් ධනාත්මක විය හැකි බවට හදුනා ගෙන ඇතැයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය අද(23) නිවේදනය කළා.
ඔහු අද තරගයේ පන්දුවට පහරදීමේදී පන්දු 16කදී ලකුණු 14ක් රැස්කිරීමට සමත් විය.
එරට ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ වන විට ඔහු සම්බන්ධයෙන් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරමින් සිටින බවයි.
වත්මන් නීති රීතිවලට අනුව කොවිඩ් 19 රෝගය සදහා වෛද්‍ය පරීක්ෂණයකින් ධනාත්මක ප්‍රතිපලයක් ලැබුණ ද ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට හෝ පුහුණුවීම් සදහා එක්වීමට ඉන් බාධාවක් එල්ල වන්නේ නැනැ.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු