මහව පොලිස්වසමේ නොවැම්බර් 24 වැනිදා රාත්‍රී කාලයේ වෙළෙඳසැල් 4 බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මහව පොලීසිය විමර්ශනයක් ආරන්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මෙම වෙළෙඳසැල් බිඳ දේපළ සොරාගන්නා ආකාරය එහි ඇති සී.සී.ටී.වී. මගින් නිරීක්ෂණය කර අදාල සැකකරුගේ ඡායාරූපයක් පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
පොලීසිය දැනුම් දෙන්නේ මෙම සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත ලබාදෙන ලෙසයි.
කොට්ඨාස අපරාධ අංශය – නිකවැරටිය – 037 2260008
ස්ථානාධිපති කොට්ඨාස අපරාධ විමර්ශන අංශය – 071 8596411


ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි