කොළඹ නාලන්දා විද්‍යාලයේ 100 වන සංවත්සරය නිමිත්තෙන් ඉදි කෙරුණු නවෝත්පාදන ගොඩනැඟිල්ලේ “ධර්මා ගුණසිංහ මන්දිරය” අද දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සුරතින් විවෘත වුණා.
නාලන්දා විද්‍යාලයේ ස්වර්ණමය යුගයක් බිහි කළ කීර්තිමත් හිටපු විදුහල්පතිවරයෙකු වූ ධර්මා ගුණසිංහට උපහාර පිණිස මෙය ඉදිකරනු ලැබුවා.
මෙම ගොඩනැගිල්ලේ සියලු වැඩ අවසන් කිරීමට ඇස්තමේන්තුගත මුදල රැපියල් මිලියන 600ක්.
මෙම අවස්ථාව සඳහා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ආදි නාලන්දීයන් සහ සම්භාවනීය පිරිසක් සහභාගී වී සිටියා.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්