තමන්ව ගුරු සේවයේ ස්ථිර කරන ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරීන් ආරම්භ කළ සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා ව්‍යාප්ත කර තිබෙනවා.
ඒ අනුව, වසර 7 ක කාලයක් පාසල් ගුරු සේවයේ ඉගැන්වීම් කටයුතුවල නිරත වූ තමන්ව ගුරු සේවයේ ස්ථිර කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ සමඟ පැවති සාකච්ඡා ද අසාර්ථක වී ඇති අතර, පසුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැය පහන් කර තිබුණා.

ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්
වහලය මත සවිකරන සූර්යය පැනල සඳහා වන සීමා ඉවත්කිරීමට සැලසුම්
සැප්තැම්බර් අග සිදුවන ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ඉඟියක්
මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එන ලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?
සෙලාන් බැංකුවෙන් විශේෂ ලීසිං පහසුකම්
අද පොතක් එළි දක්වා හිරගෙට යෑමට සැරසෙන ඤාණසාර හිමි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ක්‍රිකට් රන් පදක්කම අභියසට
ක්‍රිකට් අතුරු කමිටුවේ තීරණයට එරෙහිව මිලියන 75ක වන්දි ඉල්ලා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වාණිජ මහාධිකරණය හමුවට
අද ලොකු වැස්සක්
පොලිස් සේවයට සමුදෙන අජිත් රෝහණට පොලිස්පතිගෙන් සුබපැතුම්
පොලීසියට අල්ලස් දෙන්න ගිය 5ක් කොටුවෙයි